Romania Ru

Directions

Romania Ru Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Romania Ru, Party Entertainment Service, Timisoara.

29/10/2026
25/10/2026

රැකියා අවස්තාවක්

24/10/2026

අවසානය උණුසුම් වු නි.ඇමති තුමන්ගේ Timisoara සoචාරය...කැපෙන Tax , wark permit ,සහ තනාපති කාර්‍යාලය.....

22/10/2026

ගැසට්....

20/10/2026

Cluj napoca වලටත් එනවා...

17/10/2026

Timisoara in Romania ...

14/10/2026

කපපු Tax ගන්න සරළ විදිය..

13/10/2026

මෙවාට හැමෝම යටත්...

08/10/2026

පිච්චුනා බල්ලෝ කියලා බැන්නෙ.....

06/10/2026

අම්මා කෙනෙකුගේ සතුට තරම් තවත් වටිනා දෙයක් මේ ලෝකේ නෑ...🤰🇱🇰

" දොලදුක "කියන්නේ අම්මා කෙනෙකුට මව් පදවියට ලඟා වෙද්දී එන සුන්දරම හැඟීමක්. ඒ මොහොතේදී තමන් ආස කරන රහට කෑම වේලක් රස විඳින්න තිබෙනවා නම් කොච්චර දෙයක්ද?
Bucharest ඉන්න ගර්භණී මව්වරුන් වෙනුවෙන් Thanu's Kitchen "දොලදුක" විශේෂ වැඩසටහන හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ කෑම වේලක් (Free Meal) පිරිනැමීමට අපි ලෑස්තියි!

අපගේ විශේෂ දොළදුක කෑම වේල මේ සෙනසුරාදා ඔබට ලබාගත හැක.අදම ඔබේ කෑම එක වෙන්කරවා ගන්න!

ඔබේ ආදරණීයයන් අතරේ මේ Post එක Share කරලා මේ ආරංචිය ඔවුන් වෙතටත් යවන්න! ❤️

මව් පදවියට ලඟා වන ඔබ සැමට Thanu's Kitchen වෙතින් උණුසුම් සුභපැතුම්! 🌸


Address

Timisoara

Website

Alerts

Be the first to know and let us send you an email when Romania Ru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share