X-Ban 24

X-Ban 24 Official page for X-BAN 2024 Educational Exhibition and Carnival, which is to be held on July 24-28

24/04/2025

'සටන කිසිසේත්ම අත් හරින්නේ නෑ'

ආදි ගුරුවරයෙකුගේ අනර්ඝ පැහැදිලි කිරීමක්. ශක්තිය, අධිෂ්ඨානය ගැන මිනිත්තු කිහිපයක් සවන් දෙන්න.

නිසි පුද්ගලයෙකු විදුහල්පති පුටුවේ වාඩිවන තුරු අපි මේ සටන අත් නොහරින්නෙමු. 💪

වසර 106ක් පැරණි ප්‍රදේශයේ මහා පහන් ටැඹ කිසි ලෙසකින්වත් හෙල්ලීමට අපි ඉඩ නොදෙන්නෙමු! 💪

24/04/2025

“අපට හොඳ නායකයෙක් ලබා දෙන්න” 🙏🏻

ජනාධිපති මාමාට, නායක පුතුන්ගෙන් කාරැණික ඉල්ලීමක්!🥹♥️

Anura Kumara මැතිතුමණි, සියනෑ ජනතාව ඔබගෙන් කරන කාරැණික ආයාචනයට සවන්දෙන්න! 🙏🏻

24/04/2025

අප්‍රේල් 22 වෙනිදා අධ්‍යපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවය...

පත්වී ආ නව විදුහල්පතිවරයාට විරෝධය පාමින් දෙමව්පියන් හා ආදි ශිෂ්‍ය සංගමය ඇතුළුව විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්වීය.

මෙලෙස පත්වී ආ නව විදුහල්පතිවරයා 1 ශ්‍රේණියේ නිලධාරියෙකු වන නමුත්, මින් පෙර කිසිදු පාසලක නියෝජ්‍ය විදුහල්පති තනතුර හෝ හොබවා නැති අත්දැකීම් හෝ ප්‍රායෝගික පළපුරුද්ද රහිත රාජ්‍ය සේවකයෙකි.

6000ක් පමණ සිසුන් සිටිනා ප්‍රදේශයේ විශාලතම පිරිමි පාසල වන බණ්ඩාරනායකයේ අභිමානය ඉදිරියට රැකගැනීම උරුම වී ඇත්තේ කිසිදු පළපුරුද්දක් නැති පෞරුෂයෙන් බෙලහීන පුද්ගලයෙකුටයි.

සිංහ රැළක් කිසිසේත්ම හිවලෙකුට පාලනය කළ නොහැකිය. සිංහයින් කිසිදා හිවලෙකුගේ අණ පිළිපැදීමටද යන්නේ නැත. සිංහයින් හරිහැටි නැගිටින තාක් හිවලුන්ට රජ මඟුල්ය. නුදුරු අනාගතයේදී සිංහයින් හරිහැටි නැගිටීමට පටන් ගතහොත් දිවීමට පාරත් මදිවනවා නොඅනුමානය.. 💪

07/04/2025

මෙහෙම principal කෙනෙක් ඕන නැත්තෙ මොන ඉස්කෝලෙටද ඇත්තටම? 😳

විනාඩි 13ක් අරන් මුලු වීඩියෝ එකම බලන්න.

Old boy කෙනෙකුත් නොවන, පාසලේ දරුවෙක්ගෙ තාත්තා කෙනෙක් ගම්පහ බණ්ඩාරනායක විදුහලේ වත්මන් විදුහල්පති කසුන් ගුණරත්න මහතා ගැන කියන වචන ටිකක් ❤

1. පාසලේ annual budget එක වෙනුවෙන් තිබෙන කැපවීම
2. නවීන හා වැඩි දියුණු කල වැසිකිලි පද්ධතිය
3. කසළ බැහැර කිරීමේ විධිමත් කළමනාකරණය
4. අඩු අදායම්ලභීන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව වැඩසටහන
5. ඒ දෙමව්පියන් වෙනුවෙන් විශේෂ පරිත්‍යාග
6. ගැටලුසහගත පාසලේ ආපනශාලාව වෙනුවට නව ටෙන්ඩර් කැඳවා අලුත් කිරීම.
7. දෙමව්පියන්ගෙන් සැඳුම්ලත් ස්වාධීන audit team එක නිර්මාණය
8. පන්තිවල සමස්ත ලකුණුවල සමාන්‍ය සලකා performance මත පදනම්ව ත්‍යාග ලබා දෙන ක්‍රමය ඇතිකිරීම.

මෙකී නොකී විශාල වැඩකොටසක් කල, කිරීමට සූදානම්ව සිටින මෙවන් විදුහල්පතිවරයෙකු පාසලෙන් යනතුරු බොහෝ අයට ඔහුගේ/ඇයගේ වටිනාකම දැනෙන්නේ නැත. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දමාද වැඩක් නැත. මේ ඔබ මා ආදරය කරන පාසල වෙනුවෙන් ක්‍රියාත්මක වීමට අවැසිම මොහොතයි. අදාළ බලධාරීන්ගේ නිසි අවධානය ලැබෙන තුරු මේ වෙනුවෙන් හඬක් නැගීමට අප හා එක්වන්න. 💪

ස්තූතියි!

07/08/2024 Delivering the best for the community, society, area, and country.As always!
07/08/2024

07/08/2024

Delivering the best for the community, society, area, and country.
As always!

Thank You! ❤We would like to extend our heartfelt gratitude to our generous sponsors, who paved the way for making this ...
06/08/2024

Thank You! ❤

We would like to extend our heartfelt gratitude to our generous sponsors, who paved the way for making this event a resounding success 😍






"Those nights were pure magic! 😍** A BIG THANK YOU! **  ❤❤❤To everyone who came out and rocked with us, your energy and ...
01/08/2024

"Those nights were pure magic! 😍

** A BIG THANK YOU! ** ❤❤❤
To everyone who came out and rocked with us, your energy and passion made those nights unforgettable. 🎇✨

Words cannot express our gratitude for turning up in huge numbers. We apologize for any inconvenience caused by our side. However, we hope that you had an amazing time with us. 🔥

It's time to make a pause,
See you again at another extravagant event soon!
May we meet again. Safe and Peace ❤

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Special mentions:

Official designer - Shervin Graphics
Stage, lights and LED walls - Ultimate Productions
Sound system - Soundgear Sri Lanka
Music Bands - Line One band , Infinity , Daddy , Sanidhapa , Sarith and Surith
Artists - Hana Shafa , Shan Putha , Wasthi Productions "වස්ති" , Umara Music , La Signore , Hashen Dulanjana Silva , Shashika Nisansala , Bachi Susan , Nilan Hettiarachchi , Bathiya and Santhush (BNS)
Dancing groups - Dark Shine Dance Studio , Oshan Liyanage Dance ,
with dash with bali , with cool steps

All the sponsors, government & non-government organizations
Each and every individual who volunteered and dedicated their time, energy, and money to make this event successful and remarkable. ❤

Image courtesy - Bandaranayake College Photographic Art Society

01/08/2024

Restoring the pride lottery

Announcing the 10 lucky winners, who won the respective prizes through the raffle draw held on July 27, 2024.

Congratulations to all the winners! Thank you for purchasing a lottery ticket and helping in school main hall renovation project fund raising




Hi All!Don't worry, we have more than enough tickets for you to enjoy this final evening.*** Make sure you book your onl...
28/07/2024

Hi All!

Don't worry, we have more than enough tickets for you to enjoy this final evening.

*** Make sure you book your online tickets through: https://www.ticketsministry.com/.../x'ban.../66979309cab97

*** Entrance gate tickets can be purchased from 4 p.m. onward.

We are almost here at the final show of this mega concert series. Let's meet at the Bandaranayake College Grounds tonight and make the whole evening fabulous!







28/07/2024

OSHAN LIYANAGE DANCE CREW 🕺
Oshan Liyanage Dance

On the outdoor stage for the very first time with NEWS...!

OnlineTickets - https://www.ticketsministry.com/.../x'ban.../66979309cab97

Tickets are available at the entrance 🎟️

📅 Date: Today
🕖 Time: 7 PM onwards
📍 Venue: Bandaranayake College Ground, Gampaha
🎟 Ticket Price: LKR 500

Don't miss this spectacular night of music, dance, and fun!







Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when X-Ban 24 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share