Blooms Flower Studio

Directions

Blooms Flower Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Blooms Flower Studio, Florist, 382/1, Maithreepala Senanayake Mw, Anuradhapura Town.

Blooms Flower Studio – Bringing beauty to life with fresh, elegant blooms!

🥀 Flower Bouquets for all occasions
🥀 Event Decorations with a touch of elegance
🥀 Fresh Flowers – wholesale & retail

DM us to order or visit us today! 💐

24/10/2026

😂🌸 කොහේ උනත් මල් දැක්කම… බලන්නේ නැතුව යන්න හිත කියනවා, ඒත් කකුල් දෙක නවතිනවා! 🤣💐

🌷 මල්වල ලස්සනට වහ වැටුණා… දැන් ඉතින් බලන් ඉන්න එකත් රස්සාවක් වගේ! 😂❤️

Blooms Flower Studio 🌸✨

12/10/2026

දෙන්න ලෝබ හිතුන bouquet එකක්..එයා ආසම විදියට ....🥰🥰🌹🌹එයාගෙ 27 වැනි උපන්දිනේට...🥹🥹

Blooms flower studio
Anuradhapura
0717822545

🌹🙏 රෝස මල් 50කින් රුවන්වැලි මහා සෑ රදුන්ට අසිරිමත් මල් පූජාවක්! 🙏🌸හිත පුරා ශ්‍රද්ධාවෙන්… 🌹හදවත පුරා භක්තියෙන්… 🙏💗අනුරාධප...
09/10/2026

🌹🙏 රෝස මල් 50කින් රුවන්වැලි මහා සෑ රදුන්ට අසිරිමත් මල් පූජාවක්! 🙏🌸

හිත පුරා ශ්‍රද්ධාවෙන්… 🌹
හදවත පුරා භක්තියෙන්… 🙏💗
අනුරාධපුර පින්බිමේ සිදු කළ මේ සුන්දර රෝස මල් පූජාව ඔබත් දැකබලා සාධුකාර දෙන්න! 🪷✨

🙏 සාධු! සාධු!! සාධු!!! 🙏

🌸 මල් පූජා වාසයන් ඔබට අවශ්‍ය පරිදි සකස් කරවා ගැනීමට
🌹 BLOOMS FLOWER STUDIO
📍 අනුරාධපුර
📞 0717822545

#රුවන්වැලිමහාසෑය #රෝසමල්පූජාව #සාධුසාධුසාධු #අනුරාධපුර

🎓💐 යාපනය විශ්වවිද්‍යාලයේ Graduation එකට මල් සුවඳක් එක් කළ අපේ Bouquets! 🌸✨අපව තෝරාගත් ඔබ සැමට හදවතින්ම ස්තූතියි! ❤️📸 ඔබේ...
07/10/2026

🎓💐 යාපනය විශ්වවිද්‍යාලයේ Graduation එකට මල් සුවඳක් එක් කළ අපේ Bouquets! 🌸✨

අපව තෝරාගත් ඔබ සැමට හදවතින්ම ස්තූතියි! ❤️

📸 ඔබේ Bouquet photo එක මෙතන නැද්ද?
Comment එකට photo එක දාන්න! 😍👇

🌸 Blooms Flower Studio | Anuradhapura
📞 0717822545

🥰🥰
06/10/2026

🥰🥰

🥰🥰🌹🌹 Salon Daffodil
01/10/2026

🥰🥰🌹🌹 Salon Daffodil

🤍🌸 අනුරාධපුරයෙන් කොළඹට… කෙනෙක්ගේ ලස්සනම මල් හීනයක්! 👰🏻‍♀️💐✨ලිලී මල් එක්ක ආදරයෙන් සැරසුණු මොහොතක් 🤍
29/09/2026

🤍🌸 අනුරාධපුරයෙන් කොළඹට… කෙනෙක්ගේ ලස්සනම මල් හීනයක්! 👰🏻‍♀️💐✨

ලිලී මල් එක්ක ආදරයෙන් සැරසුණු මොහොතක් 🤍

25/09/2026

🌼🙏 රුවන්වැලි මහා සෑ රදුන් උදෙසා අප විසින් කළ මල් සැරසිල්ලක්… 🙏🌼

පින්බර සිතින්, භක්තියෙන් සහ ආදරයෙන්… 💛
මල් සුවඳින් පින්බිම තවත් සුන්දර කළ
අපගේ මල් පූජා සැරසිල්ල 🌼✨

මලක් මලක් පාසා…
පින් සිතක් පිපේවා! 🙏🌸

🌼 ඔබේ කැමැත්තට අනුව මල් සැරසිලි ඇණවුම් භාරගනු ලැබේ.
📍 Blooms Flower Studio – Anuradhapura
📞 071 782 2545

#රුවන්වැලිමහාසෑය #මල්පූජාව #මල්සැරසිලි #පින්බරපූජාව #පුෂ්පපූජා

Bridal bouquet and headdresses done by Blooms Flower StudioDressed by  daffodil
24/09/2026

Bridal bouquet and headdresses done by Blooms Flower Studio
Dressed by daffodil

Address

382/1, Maithreepala Senanayake Mw
Anuradhapura Town

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Blooms Flower Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby event planning services