28/05/2026
ආදරණීය මතකයන් කියන්නේ කවදාවත් මිල කරන්න බැරි දෙයක්... ✨❤️
ගලෙන්බිඳුණුවැව දරුවන්ගේ අනාගතය හැඩකරන, අපේ පළාතේ දක්ෂතම වාණිජ ගුරුවරයා වෙන Ranga Prabhath සර්ගේ උපන්දිනය වෙනුවෙන් සර්ගේ ආදරණීය බිරිඳ කරපු සුන්දරම Surprise එක තමයි මේ! 🥰
අපේ Mascot ගේ පැමිණීමත් එක්ක සර්ගේ මූණේ තිබ්බ ඒ සතුට අපිටත් ලොකු සතුටක් වුණා. 🐼🎈 මේ ලස්සන දවස තවත් රසවත් කරන්න අලංකාර කේක් එක නිර්මාණය කරලා දුන්නේ Pramodya Bandara / creation]. 🎂😋
ඔබට නිදුක් නීරෝගී, සුබම සුබ උපන්දිනයක් වේවා සර්! 🙏
Special Thanks for -: Sewwandika Herath
🎁 ඔයාගේ ආදරණීයයන්ටත් මේ වගේ ලස්සනම Surprise එකක් දෙන්න අපිත් එක්ක එකතු වෙන්න.
අදම වෙන්කරවා ගන්න: 074 176 9413 / 071 740 3560