T&S Productions USA

Call Website Contact the business

T&S Productions USA Avenue of the Stars
Sponsor, Organizer & Producer of Musical Shows & Stage Plays
(1)

09/13/2026
“ගී අඹරේ තවත් අසහාය තරුවක් නිවී යයි…” 🖤🎶ඔබේ හඬින් අපේ ජීවිතවලට එක් කළ සුන්දර ගීතත්,ඔබේ සොඳුරු මතකයත්, කාලය ගෙවුණත් සදා අ...
09/02/2026

“ගී අඹරේ තවත් අසහාය තරුවක් නිවී යයි…” 🖤🎶

ඔබේ හඬින් අපේ ජීවිතවලට එක් කළ සුන්දර ගීතත්,
ඔබේ සොඳුරු මතකයත්,
කාලය ගෙවුණත් සදා අප අතර ජීවත් වේවි…

ආදරණීය ප්‍රියංකර අයියේ,
ඔබට සුබ ගමන්…🙏🕊️
උතුම් වු අමාමහා නිවන් සුවයම ලැබේවා! 🙏

Our deepest condolences to his family! 🖤

අපේ මතකයන්ට සදා අමරණීය වූ මධුර හඬක් අද නිහඬ වී ඇත… 🖤🥲ශ්‍රී ලාංකීය ගීත කලාවේ අභිමානවත් යුගයක් තම හඬින් හැඩ කළ, පරම්පරා ගණ...
08/20/2026

අපේ මතකයන්ට සදා අමරණීය වූ මධුර හඬක් අද නිහඬ වී ඇත… 🖤🥲

ශ්‍රී ලාංකීය ගීත කලාවේ අභිමානවත් යුගයක් තම හඬින් හැඩ කළ, පරම්පරා ගණනාවක හදවත් ස්පර්ශ කළ විශාරද නන්දා මාලනියනි… ඔබේ ගී හඬ අප අතරින් කිසිදා වියැකී නොයනු ඇත.

ඔබ ගැයූ ගීත අපේ මතකයන් තුළ සදා ජීවත් වන අතර, ඔබේ හඬ ශ්‍රී ලාංකීය සංගීතයේ අමරණීය සලකුණක් ලෙස සදා රැඳෙනු ඇත.

ඔබතුමියට උතුම් වු නිවන් සුවයම ලැබේවා! 🙏🖤
Our deepest sympathies and heartfelt condolences to the family.”
•

Happy 4th of July! 🇺🇸Celebrating 250 Years of American IndependenceHonoring the spirit of freedom, the strength of unity...
07/04/2026

Happy 4th of July! 🇺🇸
Celebrating 250 Years of American Independence

Honoring the spirit of freedom, the strength of unity, and the hope that has inspired generations. May this special milestone bring peace, joy, and gratitude to every home.
God Bless America! ❤️🤍💙

Address

Los Angeles, CA

Alerts

Be the first to know and let us send you an email when T&S Productions USA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to T&S Productions USA:

Shortcuts

Sponsored

Share

Category