13/10/2026
✨ ඔන්න ගෙනාවා ලස්සනම ලස්සන තව Hand Pinting Saree එකක්... සාධාරන මිලකට..... රු. 6500/= ක් විතරයි....😊💖
Bridal Home
ඔයාට කැමති පාටකින් ගන්න පුලුවන්...😍😊
ඔයාගෙ ආදරනීයන්ට තෑගි දෙන්න...ඕනම උත්සව අවස්තාවකට අදින්න..... 😍
අතින්ම නිමවූ Exclusive Hand Painting Bridal Sarees ✨
ඔබගේ විශේෂ දිනය තවත් සුවිශේෂී කරගන්න, අපේ Hand Painting Bridal Sarees Collection එකෙන් ඔබ කැමතිම මෝස්තරය තෝරාගන්න. 💛
🌸 සෑම නිර්මාණයක්ම අතින්ම සිතුවම් කර නිමවා ඇත.
💎 Pearls සහ Stone Work සමඟ අලංකාර නිමාව.
👰 Bridal Photoshoot, Homecoming සහ Wedding Functions සඳහා වඩාත් සුදුසුයි.
💰 මිල - රු. 6,500/= පමණයි
📩 අදම Inbox කරන්න . ඔබේ order එක reserve කරගන්න.
💍 Bridal Sarees | Bridal Shoes | Bridal Jewelry Rental ද එකම ස්ථානයෙන්.