Floria

Floria FRESH FLOWERS REFRESH YOUR LIFE 🌹🌸🌺

නොවැම්බර් ඔයා ලස්සනම මාසයක් වෙන්න...😍Floria එක්ක දිගටම ඉන්න ඔයාලට ආදරෙයි❤ Contact us - 0778795495 / 0761941459  ゚viralシf...
31/10/2026

නොවැම්බර් ඔයා ලස්සනම මාසයක් වෙන්න...😍

Floria එක්ක දිගටම ඉන්න ඔයාලට ආදරෙයි❤

Contact us - 0778795495 / 0761941459

゚viralシfypシ゚viralシ ゚viral

NTS GRADUATION ANURADHAPURA අපෙන් ගියපු ලස්සන BOQUETS කීපයක් ඔන්න බලන්නකො යාලුවනේ 😍😍😍😍ඔයාලගෙ ඕනම ආදරණීය සැමරුමකට FRESH F...
30/10/2026

NTS GRADUATION ANURADHAPURA
අපෙන් ගියපු ලස්සන BOQUETS කීපයක් ඔන්න බලන්නකො යාලුවනේ 😍😍😍😍

ඔයාලගෙ ඕනම ආදරණීය සැමරුමකට FRESH FLOWER BOQUETS අපෙන් ගන්න පුලුවන් ❤

ඔයාගෙ ඕඩර් එකටත් අදම මැසේජ් එකක් දාන්න ❤
0761941459 / 0778795495

゚viralシfypシ゚viralシ ゚viral

මල් ජීවිත 😍Floria 0761941459 / 0778795495තාමත් නිදි නැතිව මේ කට්ට කන්නේ ඔයාලවත් සතුටින් තියලා මටත් සතුටින් ඉන්න නේ.....😍...
28/10/2026

මල් ජීවිත 😍
Floria
0761941459 / 0778795495

තාමත් නිදි නැතිව මේ කට්ට කන්නේ ඔයාලවත් සතුටින් තියලා මටත් සතුටින් ඉන්න නේ.....😍😍😍
මගෙන් එක මලක් හරි අරගෙන මට ගොඩ යන්න support එක දෙන ඔයාලට ආදරෙයි පැලෙන්න❤❤❤

ඔයාලගෙ ලස්සන දවස් අපිත් එක්ක සමරන්න ලෑස්තිද ළමායි...
Orders වලට මැසේජ් එකක් දාගෙන යමු එහෙනම්....
❤ Birthday cakes available
❤ Fresh flower boquets Available

゚viralシfypシ゚viralシ ゚viral

Floria Store එකේ ලස්සනම ඒවා ඔයාලටමයි 😍ඔයත් ඉතිම් ඕඩර් එකක් දාලා බලන්නකො😊😊😊0761941459 / 0778795495ඔයාලගෙ ආදරණීයම දවස් අපි...
27/10/2026

Floria Store එකේ ලස්සනම ඒවා ඔයාලටමයි 😍
ඔයත් ඉතිම් ඕඩර් එකක් දාලා බලන්නකො😊😊😊
0761941459 / 0778795495

ඔයාලගෙ ආදරණීයම දවස් අපි එක්ක සමරමු 😍

゚viralシfypシ゚viralシ ゚viral

27/10/2026

මල් එක්ක ගෙවන Floria අපේ ලස්සනම දවස්.....
NTS GRADUATION ANURADHAPURA

අපෙන් මල් ගන්න ඔයාලට ආදරෙයි❤ ගොඩාක් ❤❤❤

CONTACT US FOR YOUR FRESH FLOWER BOQUETS
0761941459 / 0778795495

27/10/2026

අනේ මේ හරි ආදරණීයම කෙනෙක්...
දකින හැම මොහොතකම මූනෙ හිනාව ❤
වීඩියෝ දාන්න පරක්කු උනා...
හොදටම වැස්ස දවසක අපි අරන් ගියපු ලස්සන ඕඩර් එකක්😍

THANK YOU චූටි අයියා ඕඩර් එක දුන්නට ❤ඔයාලා දෙන්නට හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනෙ අක්කා.. අයියා....

Floria
ඔයාලගෙත් ලස්සනම දවස් අපි එක්ක සමරන්න ලෑස්තිද ...එහෙනම් අපිට කතා කරන්නකො😍
0761941459 / 0778795495

゚viralシfypシ゚viralシ ゚viral

27/10/2026

Floria
Contact - 0761941459 / 0778795495

NTS EVENT
LOCATION - MIHINTHALE

゚viralシfypシ゚viralシ ゚viral

පොඩි කිව්වට පොඩිත් නෑ හැබැයි ලොකුමත් නෑ...😁😁😁ඒත් cute❤ ඒවා හොයන ඔයාලට.......😍Floria අපේ collection එකේ හැදුන තවත් ලස්සනම...
24/10/2026

පොඩි කිව්වට පොඩිත් නෑ හැබැයි ලොකුමත් නෑ...😁😁😁
ඒත් cute❤ ඒවා හොයන ඔයාලට.......😍

Floria අපේ collection එකේ හැදුන තවත් ලස්සනම එකක්❤

ඔයාගේ cute boquet එකත් අපිට කියලා හදාගන්න ඕනෙද....
Contact us - 0778795495 / 0761941459

゚viralシfypシ゚viralシ ゚viral

24/10/2026

හිත නිවන ලස්සනම ඒවා ❤

Contact Floria for your beautiful fresh flower events 😍

0761941459 / 0778795495

Address

Andagala
Eppawala
50260

Website

Alerts

Be the first to know and let us send you an email when Floria posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category