23/07/2026
හෙට තමයි දවස...🔥❤
බිංගිරිය අවට හැමෝම එන්න,මේකනම් පිස්සුවක් 😍🔥
දිවයිනේ ජනප්රියම ආදරණීයම ගායක ගායිකාවන් රැසක් සමග Avatar සංගීත කණ්ඩායම
මේකනම් බලන්නම ඕනි..🔥🔥
අතිශය ප්රථම වතාවට බිංගිරියට අති දැවැන්තම සංගීතමය රාතියක්...🥰
ජූලි 25 සෙනසුරාදා රාත්රි 8 සිට බිංගිරිය මහජන ක්රීඩාංගනයේදී
ඔයත් එන්න එයත් එක්ක...🔥❤💃
ටිකට්පත් එදින දොරටුවෙන්