Shashi Collection

  • Home
  • Shashi Collection
Website

Shashi Collection � සතුට බෙදාදෙන විශේෂ
Birthday Surprises
Vehicle Surprises
Gift Arrangements
සඳහා අප හා එක්වන්න.”

27/10/2026

❤️🥹🎁 ආදරණීය දුවගෙන් අම්මාට ලැබුණු ආදරණීයම Surprise එකක්… 💖🌹

දුරින් හිටියත් අම්මා වෙනුවෙන් හිතේ පිරුණු ආදරය නම් කවදාවත් අඩුවෙන්නේ නැහැ 🥹❤️ අම්මාගේ මූණේ හිනාවක් ගේන්න පුළුවන් වුණු ඒ ලස්සන මොහොත ජීවිතේටම අමතක නොවන මතකයක් වේවි. 🫂💝

අම්මාගේ සතුට තමයි දුවෙකුගේ ලොකුම සතුට… ❤️🌍

゚



අම්මාගේ මුහුණට ලස්සන හිනාවක් ගෙනා, හදවත ආදරයෙන් පිරවූ ඒ පුංචි සර්ප්‍රයිස් එක… 🥹💖 දුවෙක්ගෙන් අම්මාට ලැබෙන ආදරය කියන්නේ වච...
26/10/2026

අම්මාගේ මුහුණට ලස්සන හිනාවක් ගෙනා, හදවත ආදරයෙන් පිරවූ ඒ පුංචි සර්ප්‍රයිස් එක… 🥹💖 දුවෙක්ගෙන් අම්මාට ලැබෙන ආදරය කියන්නේ වචනවලින් කියා නිම කරන්න බැරි තරම් වටිනා දෙයක්. 👩‍👧💐
අම්මාගේ සතුට වෙනුවෙන් දුවගෙන් ලැබුණු ආදරයේ ලස්සනම තෑග්ගක්! 🎁❤





23/10/2026

❤️ එයා නම් හරි වාසනාවන්ත ගැණු ළමයෙක් ❤️

#highlightsシ゚


22/10/2026

💖🎁 ආදරණීය අක්කාගෙන් ආදරණීය මල්ලිට ලැබුණු පුංචි සර්ප්‍රයිස් එකක් 🥹❤️
මල්ලිගේ මූණට හිනාවක් ගේන්න, හදවතට සතුටක් එකතු කරන්න අක්කාගෙන් ලැබුණු ආදරේ පිරුණු පුංචි තෑග්ගක් 🎁🥰💝
ලේසියෙන් කියන්න බැරි තරම් ආදරයක්… වචනවලින් කියන්න බැරි තරම් බැඳීමක්… ඒ තමයි සහෝදරකම! 🫂❤️✨
මේ ආදරේ හැමදාමත් මේ විදිහටම තියේවා! 🥹💖
📸🎀 ඔබේ ආදරණීයයන් වෙනුවෙන් අමතක නොවන සර්ප්‍රයිස් එකක් සූදානම් කරගන්න අදම අප හා එක්වන්න.
💝 Shashi Collection �

#highlightsシ゚




21/10/2026

🥹❤️ රට ඉන්න ආදරණීය අම්මාගෙන් පුතාට ලැබුණු ලස්සන Surprise එකක් 🎁💝 ඒ ආදරය පිරුණු මොහොතේ වීඩියෝව මෙතනින් 🥰✨

#highlightsシ゚



21/10/2026

ඒ ආදරය තවත් ලස්සන කරමින්, ආදරණීය බිරිඳගෙන් තමන්ගේ ආදරණීය සැමියාට ලැබුණු මේ සොඳුරු Surprise එක හැමදාම මතකයේ රැඳේවා! 🥰🎉

❤️ ආදරය පිරුණු හැම මොහොතක්ම ලස්සන මතකයක් වේවා! ❤️

🎁 ඔබේ ආදරණීයයන්ටත් මෙවැනි ලස්සන Surprise එකක් දෙන්න අදම එකතු වෙන්න Shashi Collection සමඟ 💌✨

☎️ 070 136 9137

#highlightsシ゚



19/10/2026

අම්මා වෙනුවෙන් පුතුගේ ආදරය කියා නිම කළ නොහැකියි. ❤️🌹

මේ ආදරණීය මොහොත ඔබටත් ගෙන එන්න පුළුවන්… ✨

🎁 ඔබේ ආදරණීයයන් වෙනුවෙන් ලස්සන සප්‍රයිස් එකක් සූදානම් කරගන්න අදම Shashi Collection අප හා සම්බන්ධ වන්න. 💝

☎️ 070 136 9137

#highlightsシ゚



❤️🎁 ආදරණීය අක්කාගෙන් මල්ලිට ආදරණීය Surprise එකක් 🥹💝ඔබේ ආදරණීයයන්වත් පුදුම කරවන්න අප හා එක්වන්න! 🎁✨❤️ Shashi Collection F...
19/10/2026

❤️🎁 ආදරණීය අක්කාගෙන් මල්ලිට ආදරණීය Surprise එකක් 🥹💝

ඔබේ ආදරණීයයන්වත් පුදුම කරවන්න අප හා එක්වන්න! 🎁✨

❤️ Shashi Collection page එක Follow කරන්න ❤️

☎️ 070 136 9137

#highlightsシ゚



🥹❤️🎁 රට ඉන්න ආදරණීය අම්මාගෙන් තමන්ගේ ආදරණීය පුතාට ලැබුණු Surprise එකක්! ✈️💝දුර රටක සිටියත් තමන්ගේ පුංචි පුතා ගැන තියෙන ආ...
19/10/2026

🥹❤️🎁 රට ඉන්න ආදරණීය අම්මාගෙන් තමන්ගේ ආදරණීය පුතාට ලැබුණු Surprise එකක්! ✈️💝

දුර රටක සිටියත් තමන්ගේ පුංචි පුතා ගැන තියෙන ආදරය නම් කවදාවත් අඩුවෙන්නේ නැහැ. 🥹❤️ දහසක් දුර තිබුණත් අම්මාගේ ආදරය පුතා ළඟටම ගෙන ආපු මේ ලස්සන Surprise එක… 🎁🫶

අම්මා කොච්චර දුරක හිටියත්, පුතා වෙනුවෙන් ගැහෙන ඒ හදවත හැමදාම පුතා ළඟයි. ❤️🥰

🎁 ඔබේ ආදරණීයයන්වත් මේ වගේ ලස්සනට පුදුම කරවන්න අප හා එක්වන්න.

💖Shashi Collection 💖

☎️ 070 136 9137

#highlightsシ゚



Address


Alerts

Be the first to know and let us send you an email when Shashi Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed event planning service?

Share

Nearby event planning services