Empire Events

Empire Events Turning dreams into unforgettable events.🔥
-Where the moments shine-

කාරුණික දැනුම් දීමයි...!🚨
20/09/2026

කාරුණික දැනුම් දීමයි...!🚨

Thank you Mr. Chameesha..!🫂❤️
20/09/2026

Thank you Mr. Chameesha..!🫂❤️

'ආයුබෝවන් TOKYO 5.0' වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වය දුන්නු තවත් හදවතක් තමයි Sakiko Trading කියන්නේ..
ඉතිං අපිව විශ්වාස කළාට, අප සමග
එකතු වුණාට බොහෝ තුති ❤️🙏

Thank you Mr. Diren for everything🫶🏻♥️
20/09/2026

Thank you Mr. Diren for everything🫶🏻♥️

ආයුබෝවන් TOKYO 5.0 අති දැවැන්ත, සාර්ථක සහ සුපිරි මට්ටමේ සංකල්පයක් විදියට ඔබට තිළිණ කරන්නට අප සමග සිටි දැවැන්තම ශක්තියක් තමයි SJ..
අපව විශ්වාස කරමින්, අපට හයියක් වෙමින් අපේ Main Sponsor වගකීම කරට ගත් SJ මේ අසමසම අත්දැකීම ඔබට තිළිණ කිරීමේ භාරදූර අභියෝගයෙන් ලොකු කොටසක බර අපෙන් සැහැල්ලු කළා..

ඒ නිසා ජපානයේ පළමු වරට මෙවැනි නවමු සහ වෙනස් සංකල්පයක් දියත් කරන්නට අපට හයිය දුන් ඒ අපූරු මනුස්සකමටත් අපි මේ මොහොතේ අපේ ආදරය සහ ගෞරවය එකට කැටිකොට පුද කරනවා. ❤️

20/09/2026

Thank you Sakura Lounge👨‍🍳♥️

Dinusha & Chathura🫂

Thank you Omal🫂❤️
19/09/2026

Thank you Omal🫂❤️

'ආයුබෝවන් TOKYO 5.0' හැම මතකයක්ම පින්තුර අස්සේ හංගලා ඔයාලට තිළිණ කරන නිල ඡායාරූප සහකරු තමයි මේ...📸

ZYRA by Omal Jayasinghe ඔයාලට ජීවිතේට අමතක නොවෙන ලස්සන මතක ටිකක් එකතු
කරලා දෙන්න සූදානම්... ඔයාලා ඇවිත් පිරෙන්න.. ඉතිරි ටික අපි බලාගන්නම්♥️


Honouring the amazing sponsors who supported Ayubowan Tokyo 5.0. Your trust, contribution, and support mean so much to u...
19/09/2026

Honouring the amazing sponsors who supported Ayubowan Tokyo 5.0. Your trust, contribution, and support mean so much to us. ❤️‍🔥🫱🏼‍🫲🏻

ආයුබෝවන් Tokyo 5.0 🇯🇵

19/09/2026

ගහනවම තමයි 🙌🏻

එන්න එන්න එන්න!
ආයුබෝවන් Tokyo 5.0 ❤️‍🔥

🌟 The artists have arrived! Capturing the excitement, smiles, and warm welcomes before an unforgettable night of music. ...
19/09/2026

🌟 The artists have arrived! Capturing the excitement, smiles, and warm welcomes before an unforgettable night of music. 🎶

ආයුබෝවන් Tokyo 5.0 ♥️

19/09/2026

Isham Jaya ආදරෙයි, ඒ වගේම ණයගැතියි♥️
Aloka Tattoos - Japan🔥

ආයුබෝවන් TOKYO එන්න ඉන්න ඔයාලා tickets මිලදී ගන්න තැනක් හොයනවාද? 👀එහෙනම් මෙන්න උත්තරේ... ඔයාලට පහසුම සහ ළඟම තැනින් දැන්ම...
28/08/2026

ආයුබෝවන් TOKYO එන්න ඉන්න ඔයාලා tickets මිලදී ගන්න තැනක් හොයනවාද? 👀

එහෙනම් මෙන්න උත්තරේ... ඔයාලට පහසුම සහ ළඟම තැනින් දැන්ම ඔයාගෙ ticket එක වෙන් කරගන්න...🎟️

අමතක කරන්නෙපා... tickets අසීමිතයි, හැබැයි සැප්තැම්බර් 12 වෙනිදා වෙනකං විතරයි...🚨

📞+81 80 5728 9992 Thilini
📞 +81 80 5535 5784 Isham
📞 +81 80 9783 4915 Supun
📞 +81 80 2307 7978 Ravisara

🎟️ ayubowantokyo5.peatix.com

住所

Narita-shi, Chiba

ウェブサイト

アラート

Empire Eventsが新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。

ショートカット

共有する